2023 ජූලි 11, ප.ව. 2:57
විරේක බෙහෙතක් ලබා දීමෙන් අනතුරුව හදිසියේ ඇති වූ තත්වයක් මත විසි තුන් හැවිරිදි කාන්තාවක් මිය යෑමේ සිදුවීමක් ගිරිතලේ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
දරු උපතක් නොමැතිවීම හේතුවෙන් තම මව සමඟ සිංහල බෙහෙත් හා දේවාල කටයුතු කරන ස්ථානයකට ප්‍රතිකාර ලබා ගැනීමට මිය ගිය කාන්තාව ගොස් තිබෙනවා.
“දේවාලෙක හිටියේ. ඒ මෑණියෝ දුන්නා සියඹලායි, දොඩනුයි දුන්නා. වතුරට දාලා. ඒක බිව්වා. ඒ ගමන්ම කක්කයි චූයි ගියා. ඊට පස්සේ ඒ ගමන් හේදුවා. හෝදලා ටොයි එක නම් මාත් එක්කමයි ගියේ. ඒ ගමන් මං කිව්වා එක්කන් යන්න ඕනේ කියලා. ඒ ගමන්ම අරන් ආවා. ඊට පස්සේ ඒ දානකොටම මෙහෙම බැලුවා. මං කිව්වා මං එතන කලාන්තෙට කියලා. ඉතින් මං ආයේ මොනවත් කරේ නෑ අරන් ආවා. වීල් එකේම එයාලත් හිටියා. එයාලා මේ කට්ටිය අරන් ආවා එච්චරයි.”
වෙදදුරු කාන්තාව විසින් ලබා දුන් බෙහෙත් වට්ටෝරුවට අදාළ විරේක බෙහෙතක් දින තුනක් පානය කිරීමෙන් පසුව ඇති වූ ක්ලාන්ත තත්වය මත ජයන්තිපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙම කාන්තාව මියගොස් තිබෙනවා.
“මම දන්නේ නැහැ මහත්තයා එහෙම දෙයක් වෙයි කියලා. මම තනිකරේවත් නැහැ අප්පා. කොහේවත් ගියේවත් නැහැ. හිටියේ මගේ දෙයියා ළඟ. අනේ ඇයි පුතේ මට ඔහොම ගින්දරක් දීලා ගියේ? මගේ රත්තරන්.”
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:28
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:14
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:10
2026 අගෝස්‍තු 25, පෙ.ව. 12:11
2026 අගෝස්‍තු 25, පෙ.ව. 12:07
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26