2024 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:34
ඇත්තෙන්ම ඔහු හරිම අහිංසක විදිහට ජීවත් වෙච්ච තරුණයෙක්..
කිසිවෙන් නොසිතන මොහොතක ඔහු ජීවිතය හැරදා ගිහින්.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන අනුවේදනීය කතාවයි..
මඤ්ඤොක්කා කොරටුවක් ඌරන්ගෙන් ආරක්ෂා කර ගැනීමට විදුලිය ඇද තිබුණු කම්බියක ගැටී තරුණයකු අවිවාහක තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා..
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 31ක තරුණයෙක්..
මෙම තරුණයා පසුගිය 16වැනි දින සවස 7ට පමණ හිතවතෙක් සමඟ “පහළට ගිහිල්ලා එන්නම්” යැයි නිවැසියන්ට පවසා ගොස් ඇති අතර, නිවසේ සිට මීටර් 300ක් පමණ ඈතින් පිහිටි මඤ්ඤොක්කා වගා කර තිබුණු කොරටුවක් මැදින් ගුරුගොඩ ඔය දෙසට ගමන් කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි හිරු වාර්තාකරු සඳහන්කර සිටියේ..
අදාළ ඉඩමට විදුලි කම්බි දැමූ දෙදෙනෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා ලබන 01 වැනිදා තෙක් රක්ෂිත භාරයේ තැබීමටයි නියෝගකර ඇත්තේ..
2026 මාර්තු 30, පෙ.ව. 12:20
2026 මාර්තු 30, පෙ.ව. 12:11
2026 මාර්තු 29, පෙ.ව. 12:16
2026 මාර්තු 28, පෙ.ව. 12:11
2026 මාර්තු 27, පෙ.ව. 12:08
30-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26