hit counter

2026 ජනවාරි මස 08 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 27, පෙ.ව. 12:02



ප්‍රසංග වේදිකාවේ සිහින කුමරු වූ ඔහු, බොහෝම කෙටි කාලයකින් රසිකයින් උමතු කළ ගායන ශිල්පියා බවට පත්වුණා.

එය කොතරම් උන්මාදයක්ද කිව්වොත්, ඔහුව අනුකරණය කරපු, ඔහුගේ කොණ්ඩා මෝස්තර පවා සොරකම් කළ පිරිස් ද නොසිටියා නොවේ.

කාලයක් අසනීපව හිටියා වුණත්, දැන් නැවත වතාවක් නාමල් කරළියට ඇවිත්.

ආදරණීය දියණිය දැහැමි උඩුගම අද ‍යුගදිවියට එළඹිලා.

ඇගේ මේ විශේෂ දවස එන්න ප්‍රථමයෙන් මේ හැඩකාර යුවතිය ඇගේ bride to be party එක පසුගිය දවසක පවත්වලා තිබුණා.

මෙන්න බලන්නකෝ ලස්සන උඩරට මනාලියක් ලෙස හැඩවුණ දැහැමිගේ ලස්සන.

ඒ වගේමයි අපේ රටේ බොහෝ දෙනා ආදරය කරන මේ ප්‍රවීණ කලාතරු යුවලටත් අද දවසේ දැනෙන සතුට වචනයෙන් කියලා නිම කරන්න නම් බැරුව ඇති.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: