2025 ජූනි 30, පෙ.ව. 12:04
ඉසුරු දේශානි ආදර කතාව ගැන ඇහෙන අමුතුම පුවතක් තමයි මේක.
තව ටික කාලෙකින් මම හේතුව කියන්නම්. අරමුණ මොකක් වුණත් ඒකෙන් මගේ චරිතයට බලපෑමක් වෙන්නෙ නෑ.
ඉසුරු – දේශානි කතාව ප්‍රමෝෂන් පබ්ලිසිටියක් ද ??
මේ දවස්වල ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ඒක.
ඉසුරු – දේශානි යුවළ, මේ දවස්වල සමාජ මාධ්‍යයේ නිතර කතාබහට ලක්වනවා.
ඒ පෙම්වතුන් හැටියට.
කතාබහ එහෙම වුණත්, මේක දෙන්නගෙ ෆිල්ම් ප්‍රමෝෂන් එකක් ද කියලත් බොහෝදෙනා අනුමාන කරනවා.
”පහුගිය දවස්වල වගේම දැනටත් සමාජ මධ්‍යවල සැරිසරන පුවතක් බවට පත්වෙලා තියෙන්නේ ඉසුරු අයියයි මායි අතර ඇත්තටම සම්බන්ධයක් තියේ ද? එහෙම නැත්නම් මේක ෆිල්ම් ප්‍රමෝෂන් එකක් ද කියන එක.
මුළු සමාජ මාධ්‍ය පුරාම ලොකු කැලඹීමක් ඇතිවෙලා තියෙනවා දැක්කා.
තව ටික කාලෙකින් මම ඒකට හේතුව කියන්නම්. දැනට ඒ කතාවට පොඩි තිතක් තියනවා.”
ඒක ඇත්තටම ප්‍රමෝෂන් පබ්ලිසිටියක් නම්, ඉන් සිය චරිතයට වන බලපෑම ගැන දේශානි කියන්නෙ මෙහෙම කතාවක්.
”අපි දෙන්නට දැන් ගොඩක් කටකතා හැදිල තියෙනවා.
ඒ වගේම විවිධ විවේචනවලටත් ලක්වෙලා තියෙනවා මං දැක්කා.
මේකෙ අරමුණ මොකක් වුණත් ඒකෙන් මගේ චරිතයට බලපෑමක් වෙන්න මං කිසිසේත්ම ඉඩක් තියන්නෙ නැහැ.
අපි බලමුකො ඉස්සරහට මොකද වෙන්නෙ කියලා.”
උපුටාගැනීම : රසඳුන
2026 අප්‍රේල් 28, ප.ව. 12:01
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:02
2026 අප්‍රේල් 27, ප.ව. 1:32
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:09
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:23
24-04-26
24-04-26
17-04-26
17-04-26
10-04-26
10-04-26
09-04-26
09-04-26
09-04-26
09-04-26
02-04-26
02-04-26
26-03-26
26-03-26
10-03-26
10-03-26
08-03-26
08-03-26
04-03-26
04-03-26
03-03-26
03-03-26
18-02-26
18-02-26