hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2026 ජූලි 06, ප.ව. 3:50



ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සහ දේශානි නෙහාරා කියන්නේ ලංකාවේ බොහෝ පිරිසක් දන්න දෙන්නෙක්. සමාජ මධ්‍ය ඔස්සේ ඔවුන් ගැන විටින් විට කතා බහට ලක්වුණ අතර ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සැබවින්ම දක්ෂ රංගන ශිල්පියෙක් කියලා කියන්න පුළුවන්.

ඉසුරු දේශානි දැනට ටික කාලයක ඉඳන් ඔවුන් පෙම්වතුන් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අතර ඔවුන්ගේ එම සම්බන්ධය ගැන විවිධ අවස්ථාවල පෙන්නුම් කිරීම ද සිදුවිය. දේශානි නෙහාරා කාලයක් ගුවන් සේවිකාවක් ලෙසද සේවයේ නිරත වූ අතර මේවන විට ඇය ටෙලි නිර්මාණ කිහිපයකම දැකගත හැකියක.

ඉසුරු ලොකු හෙට්ටිආරච්චි අද දිනයේ සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබා තිබූ අතර එහි ”Married with @deshaninehara” ලෙස සිය ෆේස් බුක් පිටුවේ ප්‍රකාශ කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: