2023 ඔක්‍තෝබර් 30, ප.ව. 1:32
මදුමාධව අරවින්දගේ සහ ජනප්‍රිය නළු ධනංජය සිරිවර්ධනගේ පියා වුණ සුනිල් සිරිවර්ධන මහතා අභාවප්‍රාප්ත වූ බව අපි ඔබට කිව්වා මතක ඇති..
ඔහුගේ අවසන් කැමැත්ත පරිදි ඔහුගේ දේහය ඊයෙම වෛද්‍ය විද්‍යාලයකට භාර දුන්නා.
පියාගේ වියෝගයෙන් සංවේදී වුණු ධනංජය සිය දියණියද අතැතිව පියා දෙස බලා සිටින ඡායාරූපයක් සමග සංවේදී සටහනක් සිය මුහුණ පොතට එක් කර තිබුණා.
ඒ ඡායාරූපයට බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ධනංජය සිය පියා ගැන මතක අවදි කරමින් සිය මුහුණු පොතට වීඩියෝවක් එකතු කර තිබෙන්නේ මෙලෙසයි.
2026 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:10
2026 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:02
2026 ඔක්‍තෝබර් 04, පෙ.ව. 12:33
2026 ඔක්‍තෝබර් 04, පෙ.ව. 12:18
2026 ඔක්‍තෝබර් 04, පෙ.ව. 12:03
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
03-10-26
03-10-26
03-10-26
03-10-26
03-10-26
03-10-26