hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 ජනවාරි 18, ප.ව. 3:03



මාර්ග නීති උල්ලංඝණය කරමින් පැදවූ සුපිරි ජීප් රථයක් නැවතූ රථ වාහන පොලිස් අංශයේ නිලධාරීන්ට පුද්ගලයෙක් බැන වැදී ඇති වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

එහිදී එම පුද්ගලයා සඳහන් කරන්නේ තමන් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු බවයි.

එහිදී සංවාදයක් ඇති වූ අතර එහි සිටින රථ වාහන අංශයේ නිලධාරීන් සඳහන් කරන්නේ තමන්ට හරියට කතා කරන ලෙසයි.

එහිදී පොලිස් නිලධාරීන් ඔහුගේ රියදුරු බලපත්‍රය ඉල්ලීමත් සමඟ එහිදී උණුසුම් තත්වයක් ඇති වුණා.

එම පුද්ගලයා දිගින් දිගටම කියා සිටියේ තමන් රියදුරු බලපත්‍රය ලබා නොදෙන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: