hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 ජූනි 30, ප.ව. 12:20



සාරංග, දිනක්ෂි කියන්නේ කලා ලෝකයේ ඉන්න ලස්සනම කපල් එකක්.

මෙයාලා ගැන ඉතින් හැමෝම වගේ දන්නවා.

හරිම ආදරණිය කපල් එකක්.

සිනහවෙන්, විනෝදයෙන් කාලය ගත කරන මේ දෙපල කලාවේ ලොකු ගමනක් ආවා.

අදටත් එලෙසින්ම කලා ලෝකයේ රැදිලා ඉන්නවා.

සාරංග කියන්නේ පුංචි තිරයට මේ වෙද්දී නැතිවම බැරි නළුවෙක්.

ඔහු එතරම් දක්ෂ කඩවසම් නළුවෙක්.

දිනක්ෂි කලාවේ සිටියත් නිරන්තරයෙන් නිර්මාණ තුලින් දැකගන්න ලැබෙන්නේ නම් නැහැ.

මේ දිනවල නම් ඇය කාර්යබහුල අම්මා කෙනෙක්.

දියණියකට උපත දීමත් සමග වගකීම් ගොඩක් එක්ක ඇය කාර්යබහුල වෙලා ඉන්නේ.

මිනිස්සු කතා හදන්නේ සාමාන්‍යයෙන් තව කෙනෙක් දිහා හරියට දකිනනේ නැතුව හරියට බලන්නේ නැතුව.

තමන්ගේ වැරදි වහගන්න අනිත් අයගෙ වැරදි ඇදලා අරගෙන හිනාවෙන මිනිස්සු ලෝකෙ ඕනෑ තරම් ඉන්නවා.

ඒ  හැමදෙනාම වෙනුවෙන්හරි අපූරු සටහනක් දිනක්ෂි තමන්ගේ මුහුණු පොත හරහා ශෙයාර් කරලා තිබුණා.

ඉතින් මේ අදහසට එකඟ වෙලා බොහෝ දෙනෙක් ඒ සටහන යටින් අදහස් ඉදිරිපත් කරලා තිබුණා.

දිනක්ෂි විසින් මුහුණු පොතට එක් කළ සටහන