hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2023 ජූනි 29, පෙ.ව. 12:02



සුරතල් සතුන් මිනිස්සුන්ට කොයි තරම් නම් ලෙන්ගතුයිද කියලා අමුතුවෙන් කියන්න උවමනාවක් නැහැ.

ගොඩක් වෙලාවට සුනඛයන් කියන්නේ මිනිස්සුන්ගේ හොඳම මිතුරා.

ගොඩක් වෙලාවට මිනිස්සු සංවේදී වන අවස්ථාවල සුනඛයන් තමයි ලඟින්ම ඉන්නේ.

මේ මිතුරු සම්බන්ධය අපේ රටේ විතරක් තියෙන දෙයක් නෙවෙයි.

ඔබට මතක ඇති මගුල් පෝරුවට සුරතල් සුනඛයින් සමඟ ගිය ඉන්දීය නිළිය ගැන අපි මිට පෙර කිව්වා.

මේ කියන්නෙත් සුනඛ හුරතලෙක්ගේ වැඩක් ගැන.

එක්තරා තරඟයක දී සුනඛයෙක් ඇවිත් ක්‍රීඩා පිටියේ ආදරෙන් වෙළෙන සිදුවීමක් ගැන.

මේ තියෙන්නේ ඒ වීඩියෝ එක.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: