2025 සැප්තැම්බර් 19, පෙ.ව. 8:55
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින යොවුන් ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේගේ ආදරණීය පියාණන්ගේ හදිසි අභාවය හේතුවෙන් ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් සිය සංවේගය පළකර ඇත.
ඇෆ්ගනිස්තාන හිටපු නායකයෙකු මෙන්ම ඊයේ (18) තරගයේ දී සිය කණ්ඩායම වෙනුවෙන් ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩාකළ මොහොමඩ් නබිද ඒ අතර සිටියි.
ඔහු සිය ‘X’ ගිණුමේ දුනිත් සහ ඔහුගේ පියා එක්ව සිටින ඡායාරූපයක් පළකරමින් දුනිත්ගේ පවුලේ අයට හෘදයාංගම ශෝකය පළ කර ඇත.
“තම ආදරණීය පියාගේ වියෝව ගැන දුනිත් වෙල්ලාලගේ සහ ඔහුගේ පවුලේ අයට හෘදයාංගම ශෝකය පළකරනවා. ශක්තිමත්ව සිටින්න සහෝදරයා” යනුවෙන් පවසා තිබේ.
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 12:18
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 12:16
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 11:36
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26