2025 මාර්තු 14, පෙ.ව. 12:06
රංගන ශිල්පිනියක් විදියට අපි එනවා නම් අපේ ගුරුවරු අපි මේ ක්ෂේත්‍රයට එද්දිම අපිට අවවාද කලේ කවදාවත් කාගෙවත් කාලෙ කන්න එපා කියලා..
මේ අවුරුදු 15 ව කාලසීමාව තුළ එකම එක දවසක් එක ළග නාට්‍යය දෙකක රූපගතකිරීම් නිසා නින්දගිහින් විනාඩි 40 ක කාලයක් හැම කෙනෙක්ම මගේ නිවස ඉදිරියේ ඉන්න සිද්ද උනා මම නිසා.
හැබැයි මම කොහොම හරි ඒ දවසේ තවත් රංගන ශිල්පිනියකට දුරකථන ඇමතුමක් දීලා ඇයගේ වාහනයේ ගිහින් වැදලා අඩලා හැම කෙනෙක්ගෙන්ම ( ටී දෙන සහෝදරයාගෙන් පවා) සමාව අරගෙන එක take එකෙන්ම වැඩේ ගොඩ දැම්මා..
ඒත් ඒ උන දේ තාම මතක් වෙද්දී හිතට වද දෙනවා අවංකවම.එහෙම අපි නිහතමානී වෙද්දී මේ දේවල් සිද්ද වෙනවා කියලා ගොඩක් දවස් ඉදලා ආරංචි වෙනවා..
නිලියකගෙයි රංගන ශිල්පීනියකගෙයි වෙනස දැන ගත්තා නම් එහෙම එයාලා අසාධාරණයක් කරන එකක් නෑ..
– ජනප්‍රිය රංගන ශිල්පිණී Shelon W Munasinghe –
2025 නොවැම්‍බර් 01, ප.ව. 4:24
2025 නොවැම්‍බර් 01, පෙ.ව. 12:12
2025 නොවැම්‍බර් 01, පෙ.ව. 12:08
2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:09
2025 ඔක්තෝබර් 30, පෙ.ව. 12:08
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25