hit counter

2026 සැප්‍තැම්‍බර් මස 15 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 19, පෙ.ව. 1:16



එශාන් ඩයස් කියන්නේ සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනෙක් හදුනන තමන්ගේ නිදහස ඉහළින්ම භුක්ති විඳන චරිතයක්.

ඉතින් එෂාන් කරපු බ්‍රයිඩල් ෂූට් එකක් මේ දවස්වල ගොඩක් දෙනෙක් අතර කතාබහ වෙනවා.

මේක හැබෑවක් නොවුණත් ජීවිතේ ගොඩක් සමීප කෙනෙක් වෙන අම්මා එයාගේ ජීවිතේ අංක එක කියලා එශාන් කියන මේ කතාවෙන් තේරෙනවා.

“එදත් අදත් කවදත් මා ගාවින්ම හිටියේ මගේ අම්මනේ. ඒ නිසා මේ photoshoot එකක් උනත් අම්මට මම කිව්වා තැල්ල තියන්න කියලා..”

Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: