2022 ජූනි 16, ප.ව. 1:14
පානදුර , වෑකඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සිටි ත්‍රීරෝද රථ රියදුරෙකුට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.
පොලිසිය පැවසුවේ ඔහු රෝහල ගත කරන අවස්ථාවේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මියගිය පුද්ගලයාගේ පුත්‍රයා යතුරුපැදියට ඉන්ධන ලබාගැනීමට එම ස්ථානයේ ම රැඳී සිට ඇති අතර, පසුව ඔහු පියා සිටි ස්ථානයට පැමිණ ඉතා සංවේදී ලෙස හැසිරුණ අවස්ථාව ජංගම දුරකථනයක ද සටහන්ව තිබුණා.
“තාත්තා කතා කරන්නේ නෑ අම්මේ. දැන් ඇම්බියුලන්ස් එක එනවා. තාත්තාගෙන් සද්දයක්වත් නෑ අම්මේ. එයා තෙල් පෝලිමේ අම්මේ. මම බයික් පෝලිමේ හිටියේ. අතුල මාමාත් එක්ක මෙතැන ඉඳලා තියෙන්නේ. අතුල මාමාට ඇහිලා මෙයා හුස්ම අදිනවා. පපුවේ අමාරුව හැදිලා ඇති අම්මේ.”
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 28, ප.ව. 12:01
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:02
2026 අප්‍රේල් 27, ප.ව. 1:32
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:09