2022 ජූනි 18, ප.ව. 7:09
අද දිනයේත් තෙල් නොමැති වීම හේතුවෙන් සාමාන්‍ය ජනතාව පැය ගණන් මහමග රස්තියාදු වන ආකාරයක් දැකගන්නට ලැබුණා.
කෙසේවෙතත් මෙහිදී කුරුණෑගල මාස්පොතදී පොලිස් නිලධාරීන් තුවක්කු ගෙන ජනතාවට පහර දෙමින් හැසිරෙන ආකාරයක්ද දැකගන්නට තිබුණා.
2026 සැප්තැම්බර් 22, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:26
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:22
2026 සැප්තැම්බර් 20, පෙ.ව. 12:08
2026 සැප්තැම්බර් 20, පෙ.ව. 12:03