hit counter

2026 අප්‍රේල් මස 25 වන සෙනසුරාදා

2022 ජූනි 21, පෙ.ව. 8:54



මේ දිනවල අධික ඉල්ලුමක් මෙන්ම අධික හිඟයක් පවතින ඉන්ධන ජනතාව තුළ කෙතරම් ඉහළ වටිනාකමක් පෙන්නුම් කර ඇතිද යන්න නිරූපණය කළ අවස්ථාවක් පසුගියදා මංගල උත්සවයකදී උදා වුණා.

යාපනය ප්‍රදේශයේ පැවති මෙම මංගල උත්සවයට සහභාගී වූ මනාල යුවළගේ සමීපතම මිතුරන් දෙදෙනෙකු මංගල දින ත්‍යාගයක් වශයෙන් යුවළට පිරිනැමුවේ ඩීසල් කෑන් දෙකක්.