2022 මැයි 08, ප.ව. 5:02
කොළඹ ආමර් වීදියේදී ගෑස් බෙදාහරිමින් සිටි ට්‍රක් රථයක් නවත්වා තිබියදී ගෑස් ලබා ගැනීම සඳහා ජනතාව නොසන්සුන්කාරීව හැසිරී තිබෙනවා.
කෙසේ වෙතත් මෙම නොසන්සුන්කාරී හැසිරීම ගෑස් බෙදා හරින්නන්ට පාලනය කිරීමට නොහැකි වූ අතර එහිදී ගෑස් සිලින්ඩර 100කට ආසන්න ප්‍රමාණයක් ද අතුරුදන් ව ඇති බවටයි වාර්තා වන්නේ.
2026 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:22
2026 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:08
2026 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:03