2023 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:03
අනුරාධපුර විවාහක සුරූපී කාන්තාවක් පැවැත් වූ අනියම් ඇසුරක් ලොව පුරා ප්‍රසිද්ධ වූ පුවතක් වාර්තා වෙනවා.
අවුරුදු 28ක කාන්තාවක් වූ ඇයගේ සැමියා පිට පළාතක සේවය කරන අතර, ඇය කාලයක් තිස්සේ තරුණයෙකු සමඟ අනියම් සබදතාවක් පවත්වා ඇත.
අනියම් පෙම්වතා සමඟ නිතර ලිංගික ඇසුරුකම් පවත්වමින් කරදර කිරීම හේතුවෙන් ඇය ඔහු ප්‍රතික්ෂේප කර තිබුණා.
ඊට උරණ වූ අනියම් පෙම්වතා දෙදෙනා ලිංගික සබදතා පැවැත් වූ වේලාවන් වලදී ගත් වීඩියෝවක් අන්තර්ජාලයට දමන බව බිය කර ඇත.
ඊට අවනත නොවුනු විවාහක කාන්තාව තරුණයාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඉන් පසු අනියම් පෙම්වතා හෙවත් තරුණයා විසින් ප්‍රසිද්ධ නිල් වෙබ් අඩවියකට වීඩියෝව ඇතුළත් කර එහි වෙබ් අඩවි ලිපිනය ඇයට යවා ඇත.
එය දුටු විවාහක සුරූපිනිය කලබලයට පත්ව පොලීසියට පැමිණිලි කර ඇති අතර අනියම් සැමියා මේ වන විට එම ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලීසිය පවසයි.
2026 මාර්තු 24, පෙ.ව. 12:16
2026 මාර්තු 23, පෙ.ව. 12:18
2026 මාර්තු 22, පෙ.ව. 12:01
2026 මාර්තු 21, ප.ව. 8:24
2026 මාර්තු 21, පෙ.ව. 12:06
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26