2023 දෙසැම්‍බර් 19, පෙ.ව. 12:03
අනියම් බිරිය සමඟ යහන් ගතවීමට ගොස් ඇගේ සැමියාට හසුවී ගස් බැඳ පහරකෑමට ලක්වූ පොලිස් පරීක්ෂකවරයෙකු පිළිබඳ පුවතක් ගලෙන්බින්දුනුවැව ප්‍රදේශයෙන් ඊයේ (18) දිනයේදී වාර්තා වුණා.
මෙම පොලිස් පරීක්ෂකවරයා මීට පෙරද එවැනි සිදුවීම් කිහිපයකට හසුවී පහර කෑමකට ලක් වී තිබෙන බවයි ආරංචි මාර්ග පවසන්නේ.
කෙසේ වෙතත් බිරිඳගේ සහ පොලිස් පරීක්ෂකවරයාගේ සැලසුම් දැන ගත් සැමියා නිවසෙන් බැහැරව ගොස් ඇත්තේ දෙදෙනා අතටම අල්ලා ගැනීමේ අරමුණෙනුයි.
පොලිස් පරීක්ෂකවරයාට පහරදී ගහක බැද සිටියදී ප්‍රදේශවාසීන් විසින් ගොස් ඔහු බේරා ගෙන තිබෙනවා.
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:16
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:08
2026 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:15
2026 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 12:15
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26