2022 මැයි 12, ප.ව. 4:58
රට තුළ ඇතිවී තිබෙන දැවැන්ත අර්බුදයට විරෝධය දක්වමින් කොළඹ ගාලුමුවදොර ගෝඨාගෝගම අරගලය පැවැත්වෙන පරිශ්‍රයේ “අරගලයේ ස්මාරකය” නමින් දැවැන්ත ස්මාරකයක් ඉදිකර තිබෙනවා.
පොදු ජනයාගේ ගෙවුන සෙරෙප්පුවට පෑගෙන කඳුළු ගෑස් කැනිස්ටරය හෙවත් රාජ්‍ය මර්දනය මෙම නිර්මාණය මගින් සංකේතවත් කර තිබෙන බව අරගලයේ නිරතවූවන් පවසයි.




2026 අප්‍රේල් 28, ප.ව. 12:01
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:02
2026 අප්‍රේල් 27, ප.ව. 1:32
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:09
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:23