hit counter

2026 ඔක්‍තෝබර් මස 13 වන අඟහරුවාදා

2024 ජනවාරි 02, පෙ.ව. 11:30



නව වසර වෙනුවෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් ගංගාරාම විහාරස්ථානය වෙත ගොස් පූජ්‍ය ආචාර්ය කිරිනිදේ අස්සජි හිමියන් බැහැදැක අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගෙන ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: