hit counter

2025 ජනවාරි මස 25 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 10:44



මීට මසකට පමණ ඉහතදී විවාහ දිවියට එළඹි යුවතියක් පෞද්ගලික රෝහලකදී පිත්තාශයේ ගල් ඉවත්කිරීම ආශ්‍රිතව කරන ලද සැත්කමකින් පසුව ඇති වූ සංකූලතා හේතුවෙන් හදිසියේම ජීවන ගමන නිමා කිරීම පිළිබඳව සටහන් සහ ඡායාරූප සමාජ මාධ්‍යය පුරාම හුවමාරු වෙනවා.

දැන් ඇයගේ නම පවා ඔබට හුරු පුරුදුයි.

ඒ ඇයගේ වියෝව නිසා හැමෝම ඇය ගැන සොයා බලන්න පටන් ගත්ත නිසා.

ඊයේ ඇයගේ උපන්දිනය යෙදී තිබුණා.

උපන්දිනය යෙදී තිබුණු ඊයේ දිනයේම ඇයගේ නිසල සිරුර නිවසට රැගෙන ඒමට සිදුවීම දෛවයේ සරදමක්.

ඇයගේ නිසල දේහය ළඟ සමීපතමයින් උපන්දිනය වෙනුවෙන් කේක් එකක් පවා සූදානම් කර තිබෙනවා.

එම වීඩියෝව පහතින්,

“ඩොක්ටර් හරි සිම්පල් විදියට කතා කළේ – මගේ වැඩේ මම හරියට කළා කිව්වා” – වැරදුණ සැත්කම කළ වෛද්‍යවරයා ගැන හර්ෂණීගේ සහෝදරයා කියන කතාව

“එයා ගොඩක් වේදනා විදලා නැති වුණේ” – සැත්කම වැරදීමෙන් මිය ගිය හර්ෂණී ගැන කියමින් සොහොයුරා සංවේදී වෙයි

ජීවිතයෙන් සමු ගන්න කලින් හර්ෂණී සැමියා සමඟ රෝහලේගත කළ සුන්දර වීඩියෝව සමාජ මාධ්‍ය කළඹයි (VIDEO)

සැත්කමකට පසුව දිවි අහිමිවූවා යැයි කියන යුවතියගේ සිදුවීමේ ඇත්ත හෙලිවෙයි

සැත්කමින් පසු දිවි අහිමි වූ බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් සැමියා තැබූ ආදරණිය සටහන

දොස්තර පුද්ගලික රෝහලක මිසීලත් එක්ක නටපු නාඩගම් එළියට (PHOTOS)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: