2025 ඔක්තෝබර් 26, පෙ.ව. 12:02
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ශිෂ්‍යත්ව උපකාරක පන්ති දේශකවරියක් වන චීචර් අම්මා හෙවත් හයේෂිකා ප්‍රනාන්දු මහත්මිය පිළිබඳව නැවත වතාවක් කතා කරන්න පටන් අරන්.
ඒ ඇය විසින් මෙවර ශිෂ්‍යත්ව විභාගයේ දක්ෂතා දැක්වූ දරු දැරියන් කොළඹ Monarch Imperial හොටෙල් පරිශ්‍රයට ගෙන්වා ත්‍යාග ප්‍රධාන උත්සවයක් සංවිධානය කළ නිසයි.
ඇය විසින් මෙම උත්සවය සංවිධානය කරන්නේ සිව්වෙනි වතාවටයි. මෙහිදී මෙම ඇගයීම් උළෙලේදී අදියර දෙකක් යටතේ ශිෂ්‍යත්ව සමත් දරුවන් හය දාහකට අධික ප්‍රමාණයක් සඳහා සම්මානයක් සහ පදක්කමක් ඒවගේම සහතික පත්‍රයක් පිරිනැමීම සිදුවිය.
පැමිණි දරු දැරියන් හා දෙමව්පියන් ආචාර්ය හයේශිකා ප්‍රනාන්දු ගුරුතුමිය සමඟ සුහද කතාබහක නිරත වූ අතර ඒ අවස්ථාව බොහෝ දෙනකුගේ සිත් ගත් අවස්ථාවක් බවටද පත්විය.
2026 අගෝස්තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්තු 28, ප.ව. 3:10
2026 අගෝස්තු 28, ප.ව. 1:09
2026 අගෝස්තු 28, පෙ.ව. 12:00
2026 අගෝස්තු 27, පෙ.ව. 12:16
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26