2022 සැප්තැම්බර් 29, පෙ.ව. 9:20
Hellfire music festival එක අද වෙනකොට මුළු ලංකාවේම ආන්දෝලනාත්මක කතාබහක් ඇති වී තිබෙනවා.
මෙම උත්සවය සැප්තැම්බර් 30 වනදා පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කරමින් සිටින බවයි සංවිධායකයින් පවසන්නේ.
කෙසේවෙටත් Hellfire music festival නතර කිරීමට කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගෙන් තර්ජනාත්මක ඇමතුමක් ලැබී ඇති බව වාර්තා වෙනවා.
එහිදී ඇය දිගින් දිගටම කියා සිටින්නේ එහි තේමාව වෙනස් කරන ලෙසයි.
එම වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
මේ සම්බන්ධයෙන් එහි සංවිධායකවරයෙක් ද සිය මුහුනුපොතේ සටහනක් තබා තිබෙනවා.



2026 ඔක්තෝබර් 17, පෙ.ව. 12:16
2026 ඔක්තෝබර් 17, පෙ.ව. 12:11
2026 ඔක්තෝබර් 16, පෙ.ව. 12:34
2026 ඔක්තෝබර් 16, පෙ.ව. 12:17
2026 ඔක්තෝබර් 16, පෙ.ව. 12:10