hit counter

2024 ජූනි මස 30 වන ඉරිදා

2024 ජූනි 28, ප.ව. 4:18



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

හංසමාලී පසුගිය දිනවල අසරණ මිනිසුන්ට උදව් ක‍රන ආකාරය දැකලා සමාජ ජාලාවල ඇයට ඉතාමත් ඉහල ප්‍රශංසාවක් හිමි වුනානේ.

ඒත් එක්කම පියුමිට ආදරය කරන ගොඩක් දෙනෙක් අද වෙනකොට ඇය කරන කියන දේවල් එක්ක එකතු වෙලා ඉන්නවා.

කොහොම නමුත් මේ දවස්වල නම්, පෙරටත් වඩා පියුමි ගැන කතාබහ කරන්න පටන් අරන් කිව්වොත් හරි.

ඊට හේතුව ඈට එල්ලව ඇති ආදායම් සම්බන්ධ වූ යම් යම් චෝදනාවන්. මේ වන විට ඒ පිළිබඳව විමර්ශනයක් ද කෙරෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින්.

පියුමි ගැන අපි මේ කියන්න යන්නේ වෙන කතාවක්.

පියුමි සිය මුහුණුපොතේ සටහනක් තබා තිබෙනවා.

ඒ අද (28) බන්ධනාගාරගත කරනු ලැබූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සම්බන්ධවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: