hit counter

2026 ඔක්‍තෝබර් මස 05 වන සඳුදා

2023 සැප්‍තැම්‍බර් 20, ප.ව. 2:41



2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයේ නිල ගීය අද (20) නිකුත් කර තිබෙනවා.

‘දිල් ජෂ්න් බෝලේ’ ලෙස නම් කර ඇති එය ඉන්දීය බොලිවුඩ් නළු රන්වීර් සිං රඟන අතර එය රචනා කර ඇත්තේ ඉන්දීය සංගීතඥ ප්‍රීතම් චක්‍රබෝර්ති විසිනි.

ICC ලෝක කුසලාන 2023, ඉන්දියාව විසින් සත්කාරකත්වය දරනු ලබන අතර, ඔක්තෝබර් 5 සිට ආරම්භ වන අතර නොවැම්බර් 19 වන දින අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී අවසන් වෙනවා.

තරගාවලිය වත්මන් ශූර එංගලන්තය ඇතුළු කණ්ඩායම් දහයකින් සමන්විත වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: