2022 දෙසැම්‍බර් 21, ප.ව. 1:15
පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් මහතා කාන්තාවන් දෙදෙනෙකු සමඟ කරන ලද “ලිංගික ඇමතුම්” යැයි කියනු ලබන ශ්‍රව්‍ය පට කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කෙසේ නමුත් එලෙස ශීඝ්‍රයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන එම ශ්‍රව්‍ය පට සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන්ගේ පාර්ශවයේ ප්‍රතිචාරය වන්නේ එම හඬපට ව්‍යාජ ඒවා බවත් හිටපු අග්‍රාමාත්‍යවරයාගේ චරිතය ඝාතනය කිරීමට ගන්නා තවත් උත්සාහයක් බවයි.
හින්දුස්ථාන් ටයිම්ස් පුවත් වාර්තාවන්ට අනුව එම හඬ පට මාධ්‍යවේදියෙකු වන සයිඩ් අලි හයිඩර් විසින් ඔහුගේ යූටියුබ් නාලිකාවට අප්ලෝඩ් කර ඇති අතර තවමත් එම හඬපට එම නාලිකාවේ පවතිනවා.
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 08, ප.ව. 1:30
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26