2022 දෙසැම්බර් 03, ප.ව. 4:17
සංගීත ක්ෂේත්‍රයේ වැඩක් කළොත්, ටිකක් කතාබහට ලක්වෙන ආන්දෝලනාත්මක දෙයක් කරන කීපදෙනෙක් අතරින් ඉරාජ්ටත් හිමිවන්නේ මුල් තැනක්.
මේ වෙනකන් ඉරාජ් කරපු ගීත ප්‍රේක්ෂකයන් ඉතා ආදරයෙන් වැළඳ ගත්තා.
ඒවා යූටියුබ් ට්‍රෙන්ඩින් පවා ඇවිත් තියෙනවා.
ඉතින් මේ ටිකේ ඉරාජ් අලුත් වැඩකට අතගහලා කියන ආරංචිය අපි ඔබට කිව්වා මතක ඇති.
ඒ තමයි ඉරාජ්ගේ අලුත් මියුසික් වීඩියෝ එක.
දෙසැම්බර් 01 වනදා සවස 05.00ට එළිදැක්වූ මෙම මියුසික් වීඩියෝ එකේ නම තමයි “ගෑණු නොදන්නේ”.
“ගෑනු නොදන්නේ’ ලෙස නම් කර ඇති එම ගීතය සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ යහපත් ප‍්‍රතිචාර ලැබෙමින් පවතිනවා.
මේ වීඩියෝවේ විශේෂත්වය වෙන්නේ මෙහි රූපගත කිරීම් හොලිවුඩ් වල සිදු කිරීමයි.
ඒ වගේම ඉරාජ්ගේ මේ අලුත් මියුසික් වීඩියෝ එකට ප්‍රවීණ මාධ්‍යවේදී සේපාල අමරසිංහ මහතාද යහපත් ප්‍රතිචාර දක්වා තිබෙනවා.
2026 අගෝස්තු 27, පෙ.ව. 12:16
2026 අගෝස්තු 27, පෙ.ව. 12:15
2026 අගෝස්තු 26, පෙ.ව. 8:44
2026 අගෝස්තු 26, පෙ.ව. 12:28
2026 අගෝස්තු 26, පෙ.ව. 12:14
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26