2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 10:49
ඔවුන් ලංකාවට රැගෙන එන අතරවාරයේ සිදුවුණු තවත් සිදුවීමක් මේ මොහොත වනවිට සමාජ මාධ්‍ය කළඹන පුවතක් බවට පත් වෙලා.
පසුගිය පෙබරවාරියේදී සිදුවුණු ඒ සිද්ධියෙන් පස්සේ 26 හැවිරිදි පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි මෙරටින් පලා යනවා.
ඒ J.K. බායි නම් තැනැත්තෙකුගේ උපකාර ඇතිවයි. කෙසේ වෙතත් ඔවුන් සියලුදෙනා ඊයේ මෙරටට රැගෙන ආවා.
ඒ මොහොත වන විට ඔවුන් ගුවන් තොටුපොළේ බස් රථයෙන් ගමන් කරන විට එතන ඇති වන්නේ අපූරු සංවාදයක්. තමන්ට රැකවල් ලබාදුන් මේ තරුණයාට ඇය “ආදරෙයි දේදුන්න තරම්..” යනුවෙන් ප්‍රකාශ කරනවා.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45
2026 අප්‍රේල් 24, පෙ.ව. 10:06
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26