hit counter

2026 ඔක්‍තෝබර් මස 06 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 18, පෙ.ව. 9:12



මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව මේ වන විට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පමණක් නොවෙයි මුලු රටටම ඒ අඩුව දැනී අවසන්.

ජැක්සන් ඇන්තනී මහතාගේ ඡායාරූපයක් සහල් ඇටයක සිතුවමට නගා ඇති අයුරු දැක්වෙන ඡායාරූපයක් ඔහුගේ දියණිය මාධවී ඇන්තනි සිය ෆේස්බුක් ගිණුමට එක් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: