2023 ඔක්‍තෝබර් 22, පෙ.ව. 12:08
මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.
කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.
ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.
ජැක්සන්ගේ දියණිය වන මාධවිගේ පෙම්වතා කසුන් මහේන්ද්‍ර හිනටිගල කියලා හැමෝම දන්නවා.
කසුන් මහේන්ද්‍ර සිය මුහුණුපොතේ ජායාරූපයක් සමඟින් “කළු ගං කොමළිගේ පහස අස” යනුවෙන් සටහනක් තබා තිබෙනවා.
එම සටහනට කසුන්ගේ, මාධවීගේ සහ ජැක්සන්ගේ රසිකයන් විසින් කමෙන්ට්ස් පළ කර තිබෙනවා.
එහිදී ගොඩක් දෙනෙක් සඳහන් කර තිබෙන්නේ ජැක්සන් ඇන්තනී මහතා විසින් සිදු කරනු ලැබූ කළු ගඟ දිගේ වැඩසටහන නැවත කසුන්ට ඉදිරිපත් කරන ලෙසයි.


2026 මාර්තු 09, පෙ.ව. 12:14
2026 මාර්තු 08, පෙ.ව. 12:16
2026 මාර්තු 07, පෙ.ව. 12:30
2026 මාර්තු 06, පෙ.ව. 12:13
2026 මාර්තු 05, පෙ.ව. 12:07
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
08-03-26
08-03-26
08-03-26
08-03-26
08-03-26
08-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26