hit counter

2026 සැප්‍තැම්‍බර් මස 15 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 27, පෙ.ව. 9:54



මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව මේ වනවිට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පමණක් නොවෙයි මුලු රටටම ඒ අඩුව දැනී අවසන්.

ජැක්සන්ගේ අතීතය ගැන හෝ ජැක්සන්ගේ අතිශය පුද්ගලික දේත් ජැක්සන්ගේ මරණය හා සමඟ එළියට ඇවිත් තිබුණා.

ජැක්සන්ගේ දරුවන් තිදෙනා කවුද යන වග අපි ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.

ඔවුන් ගායනයට, රංගනයට වගේම නර්තනයටත් උපන් හපන්නු කිව්වොත් හරි.

ඉතින් මොවුන් තිදෙනා එක්තරා උත්සවයකට සහභාගි වෙලා හරි අපූරු වැඩක් කරලා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: