hit counter

2024 මැයි මස 28 වන අඟහරුවාදා

2023 ජූලි 28, ප.ව. 12:40



කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා පිළිබඳව පසුගිය දිනවල නොයෙකුත් කට කතා පැතිර යමින් තිබුණා. 

මීට වසරකට ආසන්න කාලයකට ඉහතදී එතුමා හදිසි අනතුරකට ලක් වෙලා මේ වන විටත් එතුමා ප්‍රතිකාර ලබමින් ඉන්නේ.

ඉතින් ඔහුට ආදරේ කරන කවුරුත් ඔහුගේ දැන් තත්වය ගැන තොරතුරු දැනගන්න ඉමහත් උනන්දුවක් දක්වනවා.

මේ වන විට ජැක්සන් ඇන්තනී රෝහල්ගත කරලා ඉන්නවා කියන එක ගැන අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

මුළු රටක්ම ඔහු සුව වෙනකන්ම බලාගෙන ඉද්දි ජැක්සන් පව්ලේ ආදරනීය සාමාජිකයිනුත් ඔහු වෙනුවෙන් නොකරන දෙයක් නැහැ.

ඒ හැමදේම ඔහුට සුවය පතලා කරන දේවල්. තමන්ගේ අප්පච්චි වෙනුවෙන් සුවය පතලා අකිලත්,එමීත් චූටි දූ පැටියත් එයාගේ ආත්තාම්මා එක්ක බෝධි පූජාවක් පවත්වලා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: