2022 ජූනි 26, ප.ව. 6:20
මේ දවස්වල මිනිස්සු ජිවත් වෙන්නේ බොහෝ තාඩන, පීඩන මැද.
සමහර මිනිස්සුන්ට රස්සාවල් අහිමි වෙලා.
තෙල් නැති නිසා රස්සාවට යන්න විදියක් නැහැ.
එවන් පසුබිමක මහ වැස්සෙ තෙමීගෙන භූමිතෙල් ගන්න පෝලිමේ උන් පිරිසට ඉන්ධන පිරවුම්හල් හිමියා විසින් නොමිලේම භූමිතෙල් ලබාදුන් පුවතක් වාර්තා වෙනවා.
ඒ මහරගම ඉන්ධන පිරවුම්හලකිනුයි.
භූමිතෙල් ලබාගැනීමට පැමිණි එක් අයෙකුට ලීටර් පහ බැගින් මෙලෙස ලබාදී තිබෙනවා.
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 28, ප.ව. 12:01
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:02