2023 අප්‍රේල් 13, ප.ව. 4:48
හිටපු ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා Surfing ක්‍රීඩාවේ නියැලෙන බව ඔබට අපට රහසක් නෙවෙයි.
ඒ ගැන ඡායාරූප එහෙම නිතරම වගේ ඔහු සිය සමාජ මාධ්‍යය ගිණුම් ඔස්සේ හුවමාරු කරගන්නා අයුරු අපේ ඇස ගැටෙනවා.
හැබැයි මේ නම් කියන්න යන්නේ නාමල් රාජපක්ෂ මහතාගේ දස්කම් ගැන නෙවෙයි.
ඔහුගේ ආදරණීය පුතු කේසරත් ඔන්න තාත්තා වගේම Surfing කරන්න පටන් අරන්.
ඒ ගැන නාමල් රාජපක්ෂ සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට අපූරු සේයා රූ එකතුවක් එකතු කර තිබුණේ, “Kesara’s first surf lesson” යන සඳහනත් එක්ක.

2026 අගෝස්තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්තු 28, ප.ව. 3:10
2026 අගෝස්තු 28, ප.ව. 1:09
2026 අගෝස්තු 28, පෙ.ව. 12:00
2026 අගෝස්තු 27, පෙ.ව. 12:16
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26