hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ජූලි 13, පෙ.ව. 12:01



කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා පිළිබඳව පසුගිය දිනවල නොයෙකුත් කට කතා පැතිර යමින් තිබුණා. 

මීට වසරකට ආසන්න කාලයකට ඉහතදී එතුමා හදිසි අනතුරකට ලක් වෙලා මේ වන විටත් එතුමා ප්‍රතිකාර ලබමින් ඉන්නේ.

ඉතින් ඔහුට ආදරේ කරන කවුරුත් ඔහුගේ දැන් තත්වය ගැන තොරතුරු දැනගන්න ඉමහත් උනන්දුවක් දක්වනවා.

මේ වන විට ජැක්සන් ඇන්තනී රෝහල්ගත කරලා ඉන්නවා කියන එක ගැන අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

රෝහල්ගත කර වසරක පමණ කාලයක් ගිලන්ව සිටින ජැක්සන් ඇන්තනීට දීර්ඝායුෂ පතා කලා ලෝකේ බොහෝදෙනා ඔහුගේ උපන්දිනය දා ඔහුට සුබපතා තිබුනා.

ජැක්සන් ඇන්තනීගේ බිරිඳ කුමාරි මුනසිංහ සහ කලා ලෝකේ ඔහුට සමීප රංගන ශිල්පීන් සහ කාර්මික ශිල්පීන් එක්ව විශේෂ සෙත් ප්‍රාර්ථනා වැඩසටහනක් ඔහුගේ උපන්දිනයදා පවත්වා තිබුනා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: