2023 මැයි 16, පෙ.ව. 12:31
‘මගේ මේ මරණයට සුරේන් ටීචර් වග කියන්න ඕනෑ ” යැයි ලිපියක් ලියා තබා වවුනියාව ආච්චිපුරම් ප්‍රදේශයේ වයස අවුරුදු 14 ක පාසල් ශිෂ්‍යයෙක් සිය නිවසේදී ගෙළ වැළලාගෙන මියගොස් තිබෙන කණගාටුදායක පුවතක් වාර්තා වනවා.
ඥාණප්‍රකාසම් නිරෝෂන් නැමති එම ශිෂ්‍යයා කිසිදු හේතුවකින් තොරව සියදිවි හානි කර ගැනීමෙන් පසුව දෙමව්පියන් හා පොලීසිය විසින් ඔහුගේ පොත් බෑගය පරීක්ෂා කළ අවස්ථාවේදී ශිෂ්‍යයා විසින් ලියන ලද ලිපිය ඔහුගේ පොතක් ඇතුළත තිබියදී හමු වී තිබෙන බවටයි වාර්තා වන්නේ.
නිවසේ කිසිවකු නොමැති අවස්ථාවේදී එම ශිෂ්‍යයා ගෙළ වැළලාගෙන මියගොස් ඇති අතර නිවැසියන් පැමිණි පසුව දරුවා මියගොස් ඇති අන්දම දැක ඒ පිළිබදව පොලීසියට පැමිණිලි කොට තිබෙනවා.
මියගිය ශිෂ්‍යයා 10 වෙනි වසරේ ඉගෙණුම ලබමින් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී ඇති අතර වවුනියාව පොලීසිය සදහන් කළේ, සිසුවා විසින් නම සදහන් කොට අති ගුරුවරියගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා කැදවා ඇති බවයි.
2026 අප්‍රේල් 01, ප.ව. 3:36
2026 අප්‍රේල් 01, පෙ.ව. 12:07
2026 මාර්තු 31, පෙ.ව. 12:15
2026 මාර්තු 30, ප.ව. 3:49
2026 මාර්තු 30, පෙ.ව. 12:20
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
30-03-26
30-03-26