hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 03, පෙ.ව. 10:47



ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ආරම්භක උත්සවයේදී ජාතික ගීය විකෘති කළේ යැයි චෝදනා එල්ල වී සිටින උමාරා සිංහවංශ සම්බන්ධයෙන් ඇගේ සහෝදරිය උමාරියා සිංහවංශ අදහස් පල කරනවා.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය මෙම අදහස් පල කර තිබෙනවා.

ඇය පෙන්වා දෙන්නේ අද රටේ ඊට වඩා විශාල ප්‍රශ්න ඇති බවත් මේ මොහොතේ තම සහෝදරියට සමාජ ජාලවල එල්ලවන චෝදනා සුදුසු නැති බවත්ය.

තම සහෝදරිය රට නියෝජනය කරමින් සම්මාන රාශියක් ගැන දිනා ඇති බවත් ඒ ගැන කතා නොකරන්නේ මන්දැයි ප්‍රශ්න කරන ඇය සංගීත ක්ෂේත්‍රයට කළ දායකත්වයත් දේශප්‍රේමීත්වය සහිත හොඳ හදවතක් ඇති බවද කියා සිටිනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: