2023 ජූලි 08, ප.ව. 3:46
පහුගිය කාලයේ දැඩි ලෙස කතාබහට ලක්වන චරිතයක් තමයි මාධවී ඇන්තනී කියල කියන්නෙ.
ඒ ඇයගේ ප්‍රේම කතාවත් එක්ක.
දැන් මාධවී – කසුන් ආදර කතාව කාටත් රහසක් නෙවෙයි.
මේ කියන්න යන්නෙ නම් ඒ දෙන්නගෙ ආදර කතාව ගැන නෙවෙයි ඇගේ ආදරණීය පියා ජැක්සන් ඇන්තනී ගැන.
ඔහු තවමත් රෝහල්ගතව පසුවන බව ඔබ දන්නවනෙ.
කොහොම වුණත් අද ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ උපන්දිනය.
මේ වන විට රෝගාතුරව ඉන්න ඔහු මින් පෙර අවුරුදුවල උපන්දිනය සමරපු හැටි අද මාධවී මතක් කරලා ඇයත් කියන්නේ අප්පච්චී ඉක්මනට සුවපත් වෙලා එනකන් බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා කියලා.
2026 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:34
2026 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 25, ප.ව. 4:40
2026 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 10:05
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26