hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2024 මැයි 25, පෙ.ව. 12:04



මේ දිනවල වෙසක් පොහොය නිමිති කරගෙන දානමය පිංකම් , දන්සැල් විශාල වශයෙන් දිවයින පුරා සිදු වුණා.

ඉතින් අපේ කලාකරුවනුත් දන්සැල් සිදුකරපු ආකාරය අපිට දකින්න තිබුණා.

ඉතින් මේ ඊයේ පෙරේදා විවාහ දිවියට පත් වුණ මාධවී සහ කසුන් දෙදෙනත් අයිස් ක්‍රීම් දන්සලක් දීලා තිබුණා.

ඒ කසුන්ගේ ආදරණීය තාත්තාට පිං පිණිස.කොහොමත් කසුන් සහ මාධවී කියන්නේ මෙන්න මේ වගේ දේවල්වලට හරි ආස කරන දෙන්නෙක්.

ඉතින් බලන්නකෝ දෙන්නත් එක්ක ප්‍රදේශවාසීන්ගේ සහයෝගයත් එක්ක ඒ දන්සැල දීලා තිබුණේ කොහොමද කියලා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: