hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 මැයි 23, පෙ.ව. 11:10



ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ. 

ලඹ සවන් රන් පටින් කියන්ද් හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා.

ඔහු තුළ හිට‍යේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු කළා.

නමුත් දේශපාලනය කරන එක ඔහුට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් ප්‍රේක්ෂකයන් මධුමාධවට චෝදනා එල්ල කළා.

නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළත් ඔහු යම් යම් පළකිරීම් කරනවා.

පසුගිය දවසකත් මධුමාදව ඒ විදිහේ සටහනක් මුහුණු පොතට එක් කර තිබුණා.

සටහනක් කිව්වට මේක අපූරු කවියක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: