hit counter

2026 සැප්‍තැම්‍බර් මස 15 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 30, පෙ.ව. 12:31



මේ දිනවල සමාජ මාධ්‍යවල වැඩි වශයෙන් කතා බහට ලක්වෙන දෙන්නෙක් තමයි මහේෂි සහ රංජන් කියන්නේ.

මොකද ඒ දෙන්නගේ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

ඒ වීඩියෝ එක සමාජ මාධ්‍යයේ දැඩි ලෙස ශෙයාර් වෙලා තියනවා වගේම ඒකට ප්‍රතිචාර ගොඩක් හිමි වෙලා තියෙනවා.

කොහොම උණත් මේ දෙන්නා මේක හිතා මතාම ජනප්‍රිය වෙන්න කරපු දෙයක් කියලත් කියනවා බොහෝ දෙනෙක්.

කොහොම වුත් මේ දෙන්න හොදම යාලුවො විදියට ජනතාව අදුරගත්‍තේ රංජන් හිරේ ඉන්න දවස්වල මහේෂිගේ හැසිරීම නිසා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: