2023 නොවැම්‍බර් 18, ප.ව. 4:00
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ 78 වැනි ජන්ම දිනය අදට (18) යෙදී තිබෙනවා.
ඔහුගේ ජන්ම දිනයට සමගාමීව අභයාරාමයේදී අද (18) උදෑසන කිරිඅම්මාවරුන්ගේ දානමය පින්කමක් පැවැත්වුණා.
ඒ අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන්.
මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වී සිටියා.
එම අවස්ථාවෙන් පසු හිටපු ජනපතිවරයා සිය උපන්දිනය සැමරුවේ මෙහෙමයි.
2026 මැයි 02, පෙ.ව. 12:08
2026 මැයි 01, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
30-04-26
30-04-26
30-04-26
30-04-26