hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 18, ප.ව. 4:06



හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ 78 වැනි ජන්ම දිනය අදට (18) යෙදී තිබෙනවා.

ඔහුගේ පුත් හිටපු ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණේ මෙලෙසයි.

”නිදුක් නිරෝගී චිර ජීවනය උදාවෙන සුබ උපන් දිනක් වේවා..!!!

ලිමිනි, කේසර හා හේෂිත.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: