2025 මැයි 24, ප.ව. 6:23
සිංහල සිනමාව සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය දශක ගණනාවක් තිස්සේ ආලෝකමත් කළ කීර්තිමත් රංගන ශිල්පිනියක් වන මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මිය අද දින ජීවන ගමනට සමුදුන්නා.
ඇය නුතන පරම්පරාව දක්වාම තම නම විහිදූ නිළි රැජිණයි.
නුතන නලු පරම්පරාවේ කාගේත් සිත් ගත් කලාකරුවෙක් තමයි සචින් ලියනගේ.
මේ ඔහු තම ජ්‍යෙෂ්ඨ කලාකරිනියගේ වියෝව ගැන තැබූ සංවේදී සටහනයි.
” හෙළ සිනමාවේ නිළි රැජිණියනි ඔබට සුභ ගමන්..
Rest in peace #malanifonseka #RIP #Queen
මම හරි වාසනාවන්ත නළුවෙක්…. ඒ ඇයි කියලා කියන්න දෙයක් නෑ… මේ පිංතුරේ ඒකට සාක්ෂි”

2026 අප්‍රේල් 28, පෙ.ව. 12:02
2026 අප්‍රේල් 27, ප.ව. 1:32
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:09
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:23
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
26-04-26
26-04-26