2022 ජූනි 26, පෙ.ව. 4:02
මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් කියන්නේ පුංචි තිරයේ පෙම්යුවලක්.
ඉතින් මේ පෙම්යුවල සැබෑ ජිවිතයේ ප්‍රේමය නිසාම විවාහ දිවියට ඇතුලත් වෙනවා.
ඒ වගේම ඉතාමත් සුන්දර ආදරණිය විනෝදබර ජිවිතයක් ගත කරනවා.
මේනක වගේම නෙහාරත් කලාවට සම්බන්ධ බව හැමෝම දන්නවා.
ඒ වගේම නෙහාරා නර්තනයට වගේම ගායනයටත් දක්ෂයි.
ඉතින් මේ කැදැල්ලට පුංචි සුරංගනාවියක් එකතු වුනා.
ඇය තමයි මෙයිලි නිචෝලා රාජපක්ෂ.
හරිම හුරුබුහුටි ලස්සන දියණියක් තමයි ඇය.
නැවතත් මොවුන් දෙදෙනා ගැන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.
ඒ තමයි නැවත වතාවක් නෙහාරා මව්පදවිය ලබන්න සුදානමින් ඉන්නවා කියලා.
නමුත් මේ කාරනාව පිළිබඳව තවමත් මොවුන් දෙදෙනා සමාජ මාධ්‍යය ඔස්සේ කිසිම දෙයක් සඳහන් කර තිබුණේ නැහැ.
2026 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:22
2026 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:08
2026 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:03