hit counter

2026 අප්‍රේල් මස 22 වන බදාදා

2026 අප්‍රේල් 22, පෙ.ව. 9:55



පසුගිය දවස් වල රැප් සිංදුවක් නිසා මියෝනා ද සිල්වා බෙහෙවින් ජනප්‍රිය විය.

ඒ වගේම පොලිසිය විසින් තම ගීතය POST එකකට යොදා ගැනීම ගැන ඇය සදහන් කළේ මෙවන් අදහසක්.

ලංකාවෙ මිනිස්සුන්ට උපදෙසක් දෙන්න මගේ SONG එක පාවිචි කලාට ගොඩක් ස්තුතියි ශ්‍රී ලංකා පොලීසියට.

අනික ඒක පවිච්චි කරලා තිබුණේ හොද දේකටනේ ගොඩක් සතුටුයි මට ඒ ගැන.

අවුරුදු උත්සවයකට සම්බන්ධ වූ අවස්ථාවේ ඇයගේ ගීතය ගැන විමසීමේදී මේ පිළිබද සදහන් කර තිබේ.

ඒ වගේම ඇය සදහන් කලේ මේ වන විට ඇයට බොහෝ ප්‍රේක්ෂක පිරිසක් නිර්මාණය වී තිබෙන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: