2022 ජූනි 20, ප.ව. 12:41
ඉන්ධන නොමැති වීම හේතුවෙන් දීර්ඝ කාලයක් පෝලිම්වල රැඳී සිටින මහජනතාවගේ මානසික සුවය වෙනුවෙන් කැකිරාව නගරය මධ්‍යයේ ඉන්ධන පිරවුම් හලක් ඉදිරිපිට සංගීත සංදර්ශනයක් පැවැත් වූ අපූරු පුවතක් ඊයේ (19) රාත්‍රියේ වාර්තා වුණා.
කැකිරාව නගරයේ සංගීත කණ්ඩායමක් විසින් දින ගණනාවක් පෝලිම් වල සිටින ජනතාවගේ මානසික සුවය වෙනුවෙන් මෙය සංවිධානය කොට තිබුණා.
පෝලිම් වල රැඳී සිටින පිරිස් මෙම ස්ථානයට පැමිණ ගී ගයමින් නටමින් විනෝද වන්නට වුණා.
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:23
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45