2023 මැයි 20, පෙ.ව. 12:50
සිංගප්පූරුවේ නිවෙසක ගෘහ සේවිකාවක් ලෙස රැකියාවක් කරමින් සිටියදී තට්ටු අටකින් බිමට වැටුණු 41 හැවිරිදි ලාංකික කාන්තාවක් මරුමුවට පත්වීම සැක සහිත බව ඇයගේ සැමියා සහ නෑදෑයන් පවසනවා.
නදීකා දිල්හානි ප්‍රනාන්දු නම් ඇය දංකොටුව නො. 298, ඉහළවෙල වත්ත මොටෑමුල්ල, යෝගියාන පදිංචිකාරියක්.
ඇය සිංගප්පූරුවේ නිවෙසක රැකියාවට ගොස් මාසයක් පමණ වන බවද වාර්තා වෙනවා.
ඇය පනින්නට සූදානම්වී ඉහළ මහල් නිවාස ඒකකයේ එළියේ ජනේලයෙන් තරමක් පහත පිහිටි කුඩා වහලක් වැනි ස්ලැබ් එකක වාඩිවී සිටින අයුරුත් එම අවස්ථාවේ ඇයට පනින්න එපා යයි කියමින් මෙන් කිසියම් කාන්තාවක ජනේලයේ සිට උපදෙස් දෙමින් සිටින අයුරුත් එම වීඩියෝවේ දැක්වෙන අතර ටික වේලාවකට පසු ඇය කිසියම් දෙයක් හඩමින් කියමින් බිමට පනින අයුරුද දක්නට ලැබෙනවා.
බිමට පතිතවන ඇය මියයනවා.
ඇය පනින්නට සූදානම්වී සිටි විනාඩි කිහිපය තුළ අවට කිහිපදෙනෙකු හා එකී වීඩියෝව පටිගත කළ කාන්තාවක සිටින නමුත් ඔවුන්ට ඇයව බේරාගන්නට බැරි තැනක ඇය සිටියා.
2026 අගෝස්තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්තු 28, ප.ව. 3:10
2026 අගෝස්තු 28, ප.ව. 1:09
2026 අගෝස්තු 28, පෙ.ව. 12:00
2026 අගෝස්තු 27, පෙ.ව. 12:16
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26