2025 මැයි 30, පෙ.ව. 10:45
පසුගිය දිනයේදී අප අතරින් සමුගත් නිළි රැජිණ මාලනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු සිදුව අවසන් විය.
මාලනී ෆොන්සේකා මහත්මියට අවසන් ගෞරව දැක්වීම සදහා නාමල් රාජපක්ෂ මහතාත් ඔහුගේ බිරිදත් පැමිණි අතර, එහිදී ඔවුන්ව දුටු පුද්ගලයෙක් “අපෝ” යැයි පවසමින් ඈත් වී යන වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ ප්‍රචලිත වේ.
රාජපක්ෂ පවුලට ජනයා තුළ ඇති අප්‍රසාදය මෙයින් පෙනී යන බව සමාජ මාධ්‍යයේ ඇතැමුන් තම අදහස් ප්‍රකාශ කරමින් සිටියි.
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 12:18
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 12:16
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 11:36
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26