2023 මාර්තු 11, ප.ව. 7:56
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්ය මණ්ඩලය විසින් පලමු වතාවට සංවිධානය කරන ලද සුහද ක්‍රිකට් තරගාවලියක් පසුගියදා පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.
සුහදත්වය හා කායික මානසික සුවතාවය ඇති කිරීමේ අරමුනින් මේම තරගාවලිය සංවිධානය කර තිබුණා.
තරගාවලිය සදහා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම පොදුජන පෙරමුණේ අධ්‍යපන කණ්ඩායම පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති කණ්ඩායම පොදුජන පෙරමුණේ තරුණ කණ්ඩායම ඇතුලු කන්ඩායම් 6ක් එක්ව සිටියා.
සනත් නිශාන්ත, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනානාන්දු, ජානක වක්කුබුර, ප්‍රසන්න රණවීර, W.D.වීරසිංහ ඇතුලු මැති ඇමතිවරු රැසක් ඊට එක්ව සිටියා.
එමෙන්ම නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ ලිමිණි රාජපක්ෂ සහ පුතු කේසර රාජපක්ෂ ද ඒ සඳහා එක් වුණා.
2026 අගෝස්තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්තු 28, ප.ව. 3:10
2026 අගෝස්තු 28, ප.ව. 1:09
2026 අගෝස්තු 28, පෙ.ව. 12:00
2026 අගෝස්තු 27, පෙ.ව. 12:16
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26